අගවිනිසුරුගෙන් CID ය ප්‍රශ්න කෙරේ !

Published in පුවත්
Friday, 23 January 2015 18:26

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් මේ මොහොතේ ප්‍රශ්න කිරීමකට ලක් කරමින් සිටින බව ලංකා ඩේලි වෙත වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු නිල මැදිරියට එම පොලිස් නිළධාරීන් පැමිණ මෙලෙස ප්‍රශ්න කිරීමට ලක් කරන්නේ පසුගිය 08 වන දා අරලිය ගහ මන්දිරයේ සිදු වූ කුමන්ත්‍රණ කාරී සැලසුම පිළිබඳවය.

Last modified on Friday, 23 January 2015 19:47

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us