වැලිකඩ සංහාරයේ සුලමුළ (video)

Published in පුවත්
Tuesday, 20 January 2015 22:23

වැලිකඩ සංහාරය මෑත ඉතිහාසයේ රාජ්‍යය මැදිහත් වී කළ සැලසුම් සහගත සමුහ ඝාතනයක් ලෙස නීතිඥ උදුල් ප්‍රේමරතන මහතා පෙන්වා දෙයි.

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සමුහ ඝාතනයේ සුළ මුල හෙලිකිරීම සදහා අද දින(20) නීතිඥ උදුල් පේ‍්‍රමරත්න, වරුණ රාජපක්‍ෂ, සමන් වග ආරච්චි, කසුන් පුස්වැල්ල, කීර්ති තෙන්නකෝන්, නීතිඥ අචල කුමාරසිරි, යන අයගේ මූලිකත්වයෙන් මරදාන CSR ශාලාවෙදී පැවැත්වින.


එහිදි අදහස් දැක්වූ

උදුල් ප්‍රේමරත්න මහතා

 

 

වරුණ රාජපක්ෂ මහතා

 

 

සමන් වගආරච්චි මහතා

 

welikada press 1welikada press 2welikada press 3welikada press 4welikada press 5

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us