ITN ගංගනාත්ට LAKE HOUSE කාවන්ට

Published in පුවත්
Tuesday, 20 January 2015 16:50

ස්වාධීන රූපවාහිනියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය ධම්මික ගංගානාත් මහතා පත්කර තිබේ.

ධම්මික ගංගානාත් මහතා ලබන 22 වැනි දා සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය. මීට පෙර අවස්ථාවක ඔහු රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකුද වේ.

මේ අතර ලේක් හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත් කර ඇත. ඔහු හෙට (21) එම ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය. කාවන් රත්නායක මහතා පෞද්ගලික අංශයේ සමාගම් කිහිපයකම විධායක නිළධාරියකු ලෙස කටයුතු කර ඇති පලපුරුදු පරිපාලකයකුවේ.


කාවන් රත්නායක මහතා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ වැඩිමහල් සොහොයුරා වේ.

Last modified on Tuesday, 20 January 2015 17:00

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us