ගෝඨා යටතේ තිබු කෝටි 1320ක් භාණ්ඩාගාරයට පවරා ගනී

Published in පුවත්
Monday, 19 January 2015 14:03

රුපියල් කෝටි 1320ක මුදලක් විශාල මුදලක් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ‘ආරක්ෂක ලේකම්’ නමින් ගිණුමක තැන්පත් කර තිබියදී මහා භාණ්ඩාගාරයට පවරා ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඇමතිවරයා පවසන්නේ මෙතරම් විශාල මුදලක් එලෙස ගිණුමක තැන්පත් කිරීම නීති විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ මෙම ගිණුම තමාගේ පෞද්ගලික අරමුදලක් නොව ආරක්ෂක අමාත්‍යංශයේ ගණකාධිකාරී යටතේ පාලනය වන ගිණුමක් බවත්ය.

කෙසේ නමුත් දේශපාලන පත්වීමක් ලැබු නිළධාරියකුගේ අධිකාරිය යටතේ මෙතරම් මුදලක් පරිහරණයට ලබා දීම කෙසේවත් අනුමත කළ හැකි ක්‍රියා මාර්ගයක් නොවේ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us