ගෝඨා යටතේ තිබු කෝටි 1320ක් භාණ්ඩාගාරයට පවරා ගනී

Published in පුවත්
Monday, 19 January 2015 14:03

රුපියල් කෝටි 1320ක මුදලක් විශාල මුදලක් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ‘ආරක්ෂක ලේකම්’ නමින් ගිණුමක තැන්පත් කර තිබියදී මහා භාණ්ඩාගාරයට පවරා ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඇමතිවරයා පවසන්නේ මෙතරම් විශාල මුදලක් එලෙස ගිණුමක තැන්පත් කිරීම නීති විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ මෙම ගිණුම තමාගේ පෞද්ගලික අරමුදලක් නොව ආරක්ෂක අමාත්‍යංශයේ ගණකාධිකාරී යටතේ පාලනය වන ගිණුමක් බවත්ය.

කෙසේ නමුත් දේශපාලන පත්වීමක් ලැබු නිළධාරියකුගේ අධිකාරිය යටතේ මෙතරම් මුදලක් පරිහරණයට ලබා දීම කෙසේවත් අනුමත කළ හැකි ක්‍රියා මාර්ගයක් නොවේ

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us