කුමරන් පද්මනාදන්ට එරෙහිව ජවිපෙන් පෙත්සමක්‍(‍audio)

Published in පුවත්
Monday, 19 January 2015 14:24

අද (19) දින පෙ.ව. 11.30ට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කළේය.

එම පෙත්සම මගින්‍ ඉල්ලා සිටියේ කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, යුධ හමුදාපතිවරයා සහ ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

අදාළ පෙත්සම මගින් විජිත හේරත් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ කුමරන් පද්මනාදන් නැමැත්තා අත්අඩංගුවට ගත්තද මේ දක්වා අධිකරණයක් වෙත ඉදිරිපත් කර නොමැති බවයි.

පසුගිය රජය සමයේදී මලයාසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ කේ.පී කිලිනොච්චියේ ළමා නිවාසයක් පවත්වාගෙන යයි.

{soundcloud}https://soundcloud.com/lankadaily/vijitha-herath-writ-to-arrest-kp{/soundcloud}

‍‍‍

Last modified on Monday, 19 January 2015 14:28

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us