ගප්පියා බැඳලා

Published in අනං මනං
Monday, 19 January 2015 13:06

සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා හිටපු  ''ගප්පියා'' කසාද බැඳලා කියලයි ආරංචිය.

ගප්පියා කියල කිව්වට ගප්පියගේ  ඇත්ත නම  තරිඳු විජේසේකර.

ෆේස්බුක් ඔස්සේ එක්කළ පණිවිඩයක් මගින් ගප්පිය කියා ඇත්තේ සාම්ප්‍රදායික ක්‍රමයට සිය පෙම්වතිය වූ "ලිලී" සමග යුග දිවියට ඇතුලත් වූ බවයි. ගප්පියාට අපි හදවතින්ම සුබපතනවා.

 

Connet With Us