මහින්දෝදය නම ගැලවේ

Published in පුවත්
Monday, 19 January 2015 13:15
රට පුරා පාසල් ගණනාවක විවෘත කර තිබෙන 'මහින්දෝදය විද්‍යාගාර 'වලින් එම නාමය වහාම ඉවත් කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරිය වසම් මහතා පවසයි.
එම ව්‍යාපෘතිය ලෝක බැංකු ආධාර යටතේ ක‍්‍රියාත්මක ව්‍යාපෘතියක් වන අතර ඒ සදහා දේශපාලඥයන්ගේ නම් යෙදීම සදාචාර සම්පන්න නොවන බව අමාත්‍යවරයාගේ අදහසයි.
 
මහින්දෝදය යන නම ඉව‍‍‍‍‍‍‍‍ත් කර  ඒවා අංග සම්පූර්ණ ලෙස සකස්කරන අතරම එම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ අක‍්‍රමිකතා ගැන සොයා බලන බවද අමාත්‍යවරයා පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us