මහින්දෝදය නම ගැලවේ

Published in පුවත්
Monday, 19 January 2015 13:15
රට පුරා පාසල් ගණනාවක විවෘත කර තිබෙන 'මහින්දෝදය විද්‍යාගාර 'වලින් එම නාමය වහාම ඉවත් කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරිය වසම් මහතා පවසයි.
එම ව්‍යාපෘතිය ලෝක බැංකු ආධාර යටතේ ක‍්‍රියාත්මක ව්‍යාපෘතියක් වන අතර ඒ සදහා දේශපාලඥයන්ගේ නම් යෙදීම සදාචාර සම්පන්න නොවන බව අමාත්‍යවරයාගේ අදහසයි.
 
මහින්දෝදය යන නම ඉව‍‍‍‍‍‍‍‍ත් කර  ඒවා අංග සම්පූර්ණ ලෙස සකස්කරන අතරම එම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ අක‍්‍රමිකතා ගැන සොයා බලන බවද අමාත්‍යවරයා පවසයි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us