subash
ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාව තරඟවදින කාර්ල්ටන් මිඩ් (Carlton Mid) තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලිය අද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හිදී සත්කාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරඟයෙන් ආරම්භ විය.
අලුතෙන්ම නැගී එන චීන දුරකථන සමාගමක් වන Xiaomi විසින් iPhone වැනි ප්‍රධාන ජංගම දුරකථන අනුකරණය කරමින් දුරකථන නිෂ්පනයට අත ගසා තිබෙනවා.
ජනතාව කෙරෙහි පිහිටා ඇති ශ්‍රී ලංකාවේ ජනරජයේ පරමාධිපත්‍යය අනුව මහජන ඡන්දයෙන් තෝරා පත්කරගනු ලබන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද ප්‍රතිඵලය විකෘති කොට රට අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාළව ශ්‍රී ලංකාවේ වත්මන් අග විනිසුරු මොහාන් පීරිස් මහතා අත් අඩංගුවට ගැනීමට නියමිත බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍ය සමාජ ශාලාවක් (press club) ලබා දීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය. පෙරේදා(15) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය හා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය.
පසුගියදා මෙරටට පැමිණි පාප් වහන්සේ මේ දිනවල පිලිපීනයේ සංචාරයක නිරතව සිටිනවා.
නිවාස නොමැති තැනැත්තන්ට නිවාස සදන යුගයක් මෙතැන් සිට උදා කරන බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. මෙතෙක් සිදුවූ වංචාවන් නතර කර සමෘද්ධි ව්‍යාපාරය ද දුගීකම දුරු කිරීම සඳහා වඩා ශක්තිමත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමති වැඩ අල්ලයි
ආසියානු යොවුන් ක‍්‍රීඩා උලෙළශ්රී ලංකාවට අහිමි වෙයි
2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උලෙලේ සත්කාරකත්වය ශ‍්‍රී ලංකාවට අහිමි වී ඇත. ආසියානු ඔලිම්පික් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
පසුගිය කාලයේ රටේ විවිධ හේතුවෙන් තරුණයන්ට අහිමි වූ සියලූ දේ යළි ලබාදීමට කටයුතු කරන වන යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නව අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
මහින්ද උගත් පාඩම මෛත්‍රීට අත්හදා බැලීමේ ඉඩක් නැත
දිමියන් ගසකට නැගගත් කල අතු ඉති පුරා කොල නවා ගොටු ගසා ප‍්‍රභාසංලේශනයට බාදා කරති. එහි ස්භාවික පැවැත්ම බලහත්කාරි ලෙස නවතා දමති. ගසට නැඟගත් ඕනෑම අයෙකුට වටකොට පහර දෙති.
