subash

subash

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ  සභාපති, කළමණාකාර අධ්‍යක්‍ෂක, නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (පාලන), නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (සැලසුම්) , නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (මුදල්) සහ වෙළඳ කලමනාකරු යන නිළධාරීන්ගේ කාර්යාල මුද්‍රා කරඇති බව වාර්ථාවේ.
ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී හිටපු ජනාධිපතිවරයා  කන්කසන්තුරේ දුම්රිය පොළ  මහත් උත්සවා කාරයෙන් විවෘත කළද මේ වන විට එම දුම්රිය පොළට මඟී ජනතාවට ඇතුළු වීම ආරක්ෂක අංශ මඟින් තහනම් කර තිබේ.
මහින්ද රාජපක්ෂ , එම පවුලේ ඥති හිතමිත්‍රාදීන් හා එවකට  එම ආණ්ඩුව නියෝජනය කළ මැති ඇමැතිවරුන්ගේ විසින් සිදු කර ඇති බවට එල්ල වන මහා පරිමාණ දූෂණ වංචා හා අපරාධ  සම්බන්ධයෙන් සොයා  චූදිතයන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම කඩිනම් කිරීම සඳහා  විශේෂ කමි‍ටුවක් පිහි‍ටුවා ඇත.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරියගේ සැමියා වන දෙණියායේ තුසිත රනවක විසින් තවත් බලපත්‍ර රහිත තවත් වන අලි පැටවකු ළඟ තබා ගෙන සිටින බව අනාවරණය වේ.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට අයත් ගෙවත්තේ සඟවා තිබියදී මුන්දලම පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

ඔබ සැමගේම ගෙදර 2015 කැලැන්ඩරයක් නොවරදවාම ඇති.සමහර විට එය ඔබ ආස කරන කෙනෙකුගේ රුව සහිතව තියෙනවා ඇති.අපි මේ කියන්නේ මේ දිනවල ඉන්දියාවේ වැඩිම අවධානයක් දිනාගත්ත කැලැන්ඩරයක් ගැන.

බ්‍රිත්‍රාන්‍යයේ  පොප් ගායිකා Sarah Brightman අභ්‍යවකාශයේ දින 10 ක චාරිකාවක් සඳහා ලබන ඔක්තෝම්බර් මාසයේ ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය බලා නික්මීමට නියමිතව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී රුවන් විජෙවර්ධන අද දින නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ධුරයේ වැඩ බාර ගැනීම  සිදු කළේය.

පිලිපීනයට වැඩම කළ ශුද්ධෝත්තම පාප් වහන්සේ මැනිලා ගුවන් තොටුපලේ දී එරට ජනාධිපති බෙනින්ග්නෝ අකිනෝ විසින් ගෞරවයෙන් පිළිගනු ලැබිණි.

කරන කලට පව් මිහිරිය මීසේ

 

කරන   කලට පව් මිහිරිය          මීසේ

විදින    කලට දුක් දැඩිවෙයි       ගිනිසේ

ඇඳින   එපව් දුරලන                  උපදේසේ

නුදුන    මැනවි තුන් දොර          අවකාසේ

ලෝවැඩ සඟරාව 37 වන කවිය

(පව් කරන විට ඒවා මී පැණි මෙන් රසවත් ය. නමුත් එහි විපාක විඳින විට එය ගින්දර මෙන් රුදුරු ය. ඒ පව් බැහැර කරන උපදෙස් හොදින් හඳුනාගෙන සිත, කය, වචනය නමැති තුන්දොර පාපය වෙනුවෙන් විවර නොකරනු මැනවි)

Connet With Us