subash
ගතට තදින් සුළං වදිනවාටවත් අකැමැති නමුත් රූප සොබාවට හිත ගිය අපේ ලලනාවෝ හිසෙහි සිට පාදාන්තය දක්වා ඕනෑම තැනක් සිදුරු කර ආභරණ පැලඳීමට නම් මැළි නොවෙති.
ජනාධිපතිතුමණි, දැන්වත් වරාය නගරයේ ඉදිකිරීම් නවත්වන්න.
ජාතික භෞතික සැලැස්මේ සැලසුම්ගත ආකාරයට කොළඹ වරාය මුල්කරගනිමින් චීන වරාය නගරය ඉදිකිරීමේ කටයුතු මේ වනවිට කරගෙන යනු ලබයි. පසුගිය දෙසැම්බර් 23 මීගමුව නගරයේ පැවති දැවැන්ත උද්ඝොෂණයෙන් පසුව එයට පිළිතුරු වශයෙන් තමා බලයට පැමිණි පසුව ජාතික ආරක්ෂාවට හා පරිසරයට දැඩි හානියක් වන චීන වරාය නගරය නවතා දමන බවට පොරෝන්දු විය. එම පොරෝනදුව අමතක වීමට පෙර එය ඉටුකරන ලෙස දන්වා සිටින අතර එය ඉදිකළහොත් සිදුවන දැවැන්ත බලපෑම පහත පරිදි කෙටියෙන් සටහන් තබන්නෙමු.
රැඳවුම් නියෝග අවසන් වූ පසුත් ජෙයකුමාරි දිගටම අත් අඩංගුවේ
බොදුබලේ රෙදි ගැලවේ. මත් පැන් ව්යාපාරයකිනුත් සල්ලි අරන්(video)
වර්තමානය වන විට විවිධ කඩාකප්පල්කාරී සංවිධාන එක්වී රට ඉදිරියට ගෙන යාමට ලබා දුන් ජනතා කැමැත්ත ආපස්සට හැරවීමට උත්සාහ දරන බව බොදුබල සේනා සංවිධානයේ කම්කරු අංශයේ නායකයා මෙන්ම සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංවිධානයේ සංවිධායක ලෙස කටයුතු කරන අසේල සම්පත් මහතා පවසයි.
ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන



































තවමත් බොලිවුඩයේ ඉහලින්ම වැජඹෙන නිළියක් තමයි අයිෂ්වර්යා රායි බච්චන්. 1994 වසරේ ලෝක රූ රැජින කිරුළ දිනූ අයිෂ්වර්යා තවමත් සාර්ථක ලෙස තම වෘත්තියේ නිරතව සිටින්නේ ඇගේ රූ සපුව නිසාමයි.
ශ්‍රී ලංකාවේ යුද විනාශය හා සංහිඳියාව පාප් වහන්සේගේ අවධානයට
සමාව ඉල්ලා සිටින ලෙසත්, සමාව දෙන ලෙසත් ප්‍රැන්සිස් පාප් වහන්සේ තමන් ශ්‍රී ලංකාවේදී ප්‍රසිද්ධ දේව මෙහෙයක් පැවැත්වූ මුල්ම කතෝලික සිද්ධස්ථානය වන මරද මඩු මාතා දේවස්ථානයේදී ඉල්ලා සිටියහ.
නව රජයක් වුවත් පරණ මුහුණමයි! මහින්දව Hague අධිකරණයට යැවිය යුතුය - MIA (video)
ඊපීඩීපි ඩග්ලස්ට උතුරේ විපක්ෂ නායකධුරයත් අහිමි වන ලකුණු
උතුරු පළාත් සභාවේ විපක්ෂය නියෝජනය කරන සමස්ත ලංකා ජනතා කොන්ග්‍රසයේ උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක තනතුර ලබා ගැනීමේ උත්සාහයක නිරතවන බව දැන ගැනීමට තිබේ.
කැනඩාවේ, වැන්කුවර් නගරයේ මින් මැදුරේ මත්ස්‍යකුගේ ඇසක් බද්ධ කිරීමේ දුර්ලභ සැත්කමක් සිදුකර ඇත.
