ඊපීඩීපි ඩග්ලස්ට උතුරේ විපක්ෂ නායකධුරයත් අහිමි වන ලකුණු

Published in පුවත්
Thursday, 15 January 2015 12:57

උතුරු පළාත් සභාවේ විපක්ෂය නියෝජනය කරන සමස්ත ලංකා ජනතා කොන්ග්‍රසයේ උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක තනතුර ලබා ගැනීමේ උත්සාහයක නිරතවන බව දැන ගැනීමට තිබේ.

විපක්ෂය නියෝජනය කරන ඊපීඩීපී පක්ෂයේ මීට පෙර විපක්ෂ නායකකම ලබාගෙන තිබුණද මේවන විට ඊපීඩීපී නායක ඩග්ලස් දෙවානන්දගේ ඇමැතිධුරයද අහිමිව තිබිම නිසා ඔහු උතුරු පළාත තුල පවත්වාගෙන ආ බල අධිකාරිය බිඳ වැටී තිබේ. එමෙන්ම මෙහි විපක්ෂ නායක කම දැරූ ඊපීඩීපීයේ සිට කමල් නම් මන්ත්‍රීවරයා ඝාතන චෝදනාවක් මත බන්ධනාගාර ගතව සිටින අතර වත්මනෙහි තවරාජා විපක්ෂ නායක ලෙස කටයුතු කරයි.

කෙසේ නමුත් ඊපීඩීපි විපක්ෂනායක කම දැරුවේ ශ්‍රී ලනීපය නියෝජනය කළ මන්ත්‍රීවරු දෙදෙනාගේද සහය ඇතිවය. නමුත් නව තත්වයන් හමුවේ මෙම මන්ත්‍රීවරු දෙදෙනා සමස්ත ලංකා ජනතා කොන්ග්‍රසය සමඟ එකතුව වැඩ කිරීමට එකඟ වී තිබේ. ඒ අනුව හෙට දිනයේදී පළාත් සභා සභාපතිවරයාට ඊට අදාල දිවුරුම් පෙත්සම් බාර දී විපක්ෂ නායක ධුරය කොංග්‍රසයට ලබා ගන්නා බව එහි මන්ත්‍රී රිෆ්ඛාන් මහතා පවසයි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us