පශ්චාත් මැතිවරණ ප‍්‍රචන්ඩ ක‍්‍රියා සොයන්න ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය පත් කරයි

Published in පුවත්
Thursday, 15 January 2015 12:33

ජනාධිපතිවරණයෙන් අනතුරුව සිදුවන මැතිවරණ ප‍්‍රචන්ඩ ක‍්‍රියා පිළිබඳ සොයාබැලීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය වන ඞී.එම්.එස්. ජයරත්න පත්කර ඇත.

දිවයිනේ කුමන ප‍්‍රදේශයක හෝ සිදුවන ප‍්‍රචන්ඩ ක‍්‍රියා පිළිබඳව හා ඒ සඳහා අනුබල දෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා දුරකථන අංක පෙළක්ද ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. එම දුරකථන අංක වන්නේ 011 233 5792, 011 233 5794, 0112 233 5795 සහ 071 834 5124 යන අංකයන්ය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ උපදෙස් පරිදි එම පත් කිරීම සිදුකර ඇති බවයි හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය ප‍්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us