ඛනිජ තෙල් සංස්ථාවේ ඉහල නිලධාරීන්ගේ කාර්යාල සීල් !

Published in පුවත්
Friday, 16 January 2015 13:45
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ  සභාපති, කළමණාකාර අධ්‍යක්‍ෂක, නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (පාලන), නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (සැලසුම්) , නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (මුදල්) සහ වෙළඳ කලමනාකරු යන නිළධාරීන්ගේ කාර්යාල මුද්‍රා කරඇති බව වාර්ථාවේ.
 
පසුගිය වසර කිහිපය තුල සංස්ථාවේ සිදුවූවැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීමට  ඛනිජ තෙල් සංවර්ධන  අමාතංශ්‍ය ලේකම්වරයා විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
 
 
බොරතෙල් ආනයනය කිරීමේදී සිංගප්පූරුව සමග ඇතිකරගත් වංචනික ගිවිසුමක් සම්බන්ධයෙන් මේ වනවිට කරුණු හෙලිදරව් වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 
මීට අමතරව පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරක කටයුතු සඳහා සංස්ථාවේ වාහන 20ක් රියදුරන්ද සමග නීතිවිරෝධී ලෙස යොදාගෙන තිබේ. වාහන සඳහා ඉන්ධන ඇතුලූ සියලූ වියදම් දරා ඇත්තේ සංස්ථාව විසින්බවද හෙලිවේ. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us