පසුගියදා මෙරටට පැමිණි පාප් වහන්සේ මේ දිනවල පිලිපීනයේ සංචාරයක නිරතව සිටිනවා. මෙරටින් පිටත්ව යාමෙන් පසු එතුමන්ගේ ට්වීටර් ගිණුමේ සිංහලෙන් පණිවිඩයක් සටහන් කර ඇත. "දෙවියන් වහන්සේ ලක්දිව ආශීර්වාද කර රැකගන්නා සේක්වා" යනුවෙන් එහි සඳහන්වේ. එම පණිවිඩය දෙමළ භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්ද සඳහන් කර තිබේ.