මහින්දටවත් ඔහුගේ මැක්කෝ රැළටවත් රටේ දේශපාලනයේ යළි තැනක් නෑ - චම්පික

Published in පුවත්
Monday, 19 January 2015 08:11

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයා මෛත්‍රිපාල සිරිසේන. එතුමා පිළිගන්න, එතුමට ගරු කරන පිරිසක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන්නෙ.

මහින්ද රාජපක්ෂ අනුශාසක ධුරයට පත් වුනයි කියලා පක්ෂ මහින්ද රාජපක්ෂට හෝ ඔහුගේ සහෝදරයන්ට හෝ ඔහුගේ බලු මැක්කෝ රැළට හෝ යළි මේ රටේ දේශපාලනයේ තැනක් ලැබෙන්නේ නෑ. ඔය ඒ ගොල්ලො හිතාගෙන ඉන්න විදියට බෙදුම්වාදය අවුස්සලා, තව මොන මොනවා හරි කරල දේශපාලනයට එන්න හදන එක දවල් හීනයක්. යැයි ඇමැති පාඨළි චම්පික රණවක පසුගියදා පැවැසීය

Last modified on Monday, 19 January 2015 08:33

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us