ඡන්ද ප්‍රතිපළ වෙනස් කරන්න ගත් පරිගණක 40 පන්නයි.

Published in පුවත්
Saturday, 17 January 2015 16:07

පසුගිය ජනාධිපතිවරණයේදී නාරහේන් පිට විදුලි සංදේශ නියාමන කොමිසම විසින් කුලී පදනම මත ලබා ගත් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ජනාධිපතිවරණ ප්‍රතිපල වෙනස් කිරීම හා ජනාධිපතිවරණ අන්තර්ජාල මෙහෙයුම් සඳහා වූ මධ්‍යස්ථානයේ පාවිච්චි කළ පරිගණක තොගයම ඊයේ හා පෙරේදා දින දෙකේදී රහසිගතව ‍රැගෙන ගොස් තිබේ.

මෙම ස්ථානයේ පරිගණක 40 ක් පමණ තිබු අතර එම තොගයම පසුගියදා එම කොමිසමේ ප්‍රධාන කාර්යාල ගබඩාවකට ගෙනවිත් තිබිණි. ඊයේ හා පෙරේදා නිවාඩු දින දෙකක බැවින් එම කොමිසමේ සේවයෙහි වැඩි පිරිසක් යෙදී නොමැති අතර එම කොමිසමේ හිටපු සභාපති ලලිත් වීරතුංගගේ හා අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිටගේ මෙහෙයවීමෙන් මේ කටයුත්ත සිදුව ඇති බවද එම කොමිසමෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

රටේ ආණ්ඩු බලය වෙනස් වූවද දුෂිත නිළධාරීන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට හෝ ඔවුන් එම අදාල ස්ථානවලින් ඉවත් කිරීමට හෝ ස්ථානවලින් මාරු කිරීමට හෝ පියවර ගත්තේ නැත. මේ හේතුවෙන් දුෂිතයන් යහමින් ආරක්ෂා වෙමින් සිටී.


අප විසින් මේ සම්බන්ධ තොරතුරු පසුගියදා හෙළි කර සිටියෙමු. මේ එම පුවතයි


නෙළුම් කුළුණෙන් ඩොලර් මිලියන 50 ක ලාබයක් අනූෂ පැල්පිටට !

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us