subash

subash

ත්‍රස්තවාදී චෝදනා යටතේ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් අත්අඩංගුවට ගෙන තිබේ.

විමලුත් CIDයට

Published in පුවත්
Monday, 23 February 2015 10:17

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (23)අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා අැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බැහැදැකීමට යන පිරිස්‌ සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයන බව සඳහන් කරමින් බස්‌නාහිර පළාත් හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතාගේ බිරිඳගේ දුරකථන අංකය සඳහන් කර ව්‍යාජ ලෙස අන්තර්ජාල වෙබ් අඩවියක පළකර ඇතැයි වාර්තා වේ.

විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කර ඉදිරියට ගෙනයන අතර මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන තෙක් මැතිවරණයක් නොපැවැත්විය යුතු බවට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියට වැඩ කිරීමටද එකඟතාව පළකර තිබේ.

‘‘බීරි අලින්ට වීණා වයනවා වගේ’’ යනුවෙන් පිරුළක් අප සැවොම අසා ඇත. මේ වන විට එය ‘‘බීරි අලියට හෙණ ගැහුවත් ඇහෙන්නෙ නෑ’’ යනුවෙන් වෙනස් කරන තත්ත්වයට පැමිණ ඇත. මන් ද මේ වන විට සිදුවෙමින් පවතින ඇතැම් සිදුවීම් කෙරෙහි ආණ්ඩුවේ බලධාරීන් ගේ අවධානය යොමු නොවන බැවිනි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ සිර්ජා උදයන්ති නොහොත් ෂෙහාසා උදයන්ති මහත්මිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ජනමාධය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හා මෙරට ජපන් තනාපති නොබුහි‍තෝ හොබො මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී මෙරට සිනමා කර්මාන්තය නැංවීම සඳහා ජපන් තාක්ෂණික ආධාර ලබා දීමට තානපතිවරයා එකඟවී ඇත.

අයිඑස්  සටන්කාමීන් ඊජිප්තු ජාතිකයන් විසිඑක් දෙනෙකුගේ ගෙල කපා ඝාතනය කරන ආකාරය දැක්වුණ වීඩියෝව ව්‍යාජ සැකසුමක් බව අනාවරණ වී තිබේ .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මිළඟ මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා වීමට කැමැති ද නැද්ද යන වග වහා ප්‍රකාශ කළ යුතු බව ශ්‍රීලනිපයේ ජේෂ්ඨයන් පවසති.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුක්තිය සාධාරණය ඉ‍ටුකිරීම ලබන සතියේ දී ආරම්බවනු ඇතැයි ඔහුගේ දියණිය වන පළාත් සභා මන්ත්‍රිණී

හිරුණිකා පේමචන්ද්‍ර මෙනවිය පවසයි.

Connet With Us