විමලුත් CIDයට

Published in පුවත්
Monday, 23 February 2015 10:17

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (23)අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා අැත.

පෙරවරු නවයයි පනහට කොළඹ අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නයි මන්ත‍්‍රීවරයාට දැනුම් දී ඇති බව එම පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් මහතා ප‍්‍රකාශ කළේය.


2010 මහ මැතිවරණ පෙළපාලියකදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඔහුව අද දිනයේ කැඳවා ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us