මහින්දට ශ්‍රීලනීපයෙන් නාමයෝජනාත් නෑ. ලැයිස්තුවත් නෑ

Published in පුවත්
Monday, 23 February 2015 10:23

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මහ මැතිවරණයෙදී නාමයෝජනා ලබා දීම හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයහෝ ලබා නොදිය යුතු බව ශ්‍රීලනීපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අති බහුතරයකගේ මතය වී තිබේ.

පසුගියදා එම පක්ෂයේ පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් නිල නොවන ලෙස තීරණයකට එළඹ ඇති බවද ශ්‍රීලනීප ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජපක්ෂවරුන් නිසා ඒ කාලයෙහි තමන්ට නිදහසේ කතාවක් බහක්වත් කර ගැනීමට ඉඩක් නොතිබුණු බවත් නැවතත් එම එකාධිපති උද්දච්ඡ පවුල් පාලනයට ශ්‍රී ලනීපය වද්දාගෙන මේවන විට මෙරට සිදුවෙමින් පවතින නව දේශපාලන ප්‍රතිසංස්කරණයන් විනාශ කරගත යුතු නැතැයි ඔවුන්ගේ අදහස් වී තිබේ.

කෙසේ නමුත් කවුරු මහින්ද රාජපක්ෂට නැවත ශ්‍රී ලනීපයේ දොර‍ටු විවෘත කර දීමට උත්සහ කළත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට කිසිසේත්ම ඉඩක් නොතබන බව එතුමාට සමීප ආරංචි මාර්ග ලංකාඩේලිවෙත අනාවරණය කළේය.

Last modified on Monday, 23 February 2015 10:26

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us