ගම්මන්පිලගේ බිරිඳට අලුත් වැඩක්

Published in පුවත්
Monday, 23 February 2015 08:40

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බැහැදැකීමට යන පිරිස්‌ සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයන බව සඳහන් කරමින් බස්‌නාහිර පළාත් හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතාගේ බිරිඳගේ දුරකථන අංකය සඳහන් කර ව්‍යාජ ලෙස අන්තර්ජාල වෙබ් අඩවියක පළකර ඇතැයි වාර්තා වේ.

නොමිලයේ ප්‍රවාහන පහසුකම් සපයන බවට වෙබ් අඩවියේ සඳහන් අංකයට පුද්ගලයන් කිහිපදෙනකු කතා කළ අවස්‌ථාවලදී එම පුද්ගලයන් නිවැරැදි කිරීමට ගම්මන්පිල මහතා කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් ගම්මන්පිල මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ තමාට මරණ තර්ජන කළ බවට පොලිසියට සහ අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයාට කළ පැමිණිල්ලකටවත් සාධාරණයක්‌ ඉටුනොවී තිබියදී වෙබ් අඩවිය සම්බන්ධයෙන් පැමිණිලි කර පළක්‌ නොවන බව දන්නා නිසා පොලිසියට පැමිණිලි නොකළ බවයි.

 

 

divaina

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us