ශෂීව ගත්තේ රෝහලෙන් එළියට එනකම් ඉඳලා

Published in පුවත්
Monday, 23 February 2015 07:55

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ සිර්ජා උදයන්ති නොහොත් ෂෙහාසා උදයන්ති මහත්මිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පසුගිය දින කීහිපයේ මාලඹේ පිහිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝජියකු ලෙස ඇතුලත්වී අත් අඩංගුවට ලක්වීමෙන් ගැලවී සිටීම සඳහා ඇය උත්සහයක් දැරුවාය. එම අවස්ථාවේදි ඇයව අත් අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු නොකළේ ඊට නීතිය හරස්විය හැකිව තිබුණු බැවින් යැයි පොලිසියේ උසස් නිලධාරියකු පැවැසීය. ඒ අනුව අපරාධපරීකෂණ දෙපාර්තමෙනතු නිළධාරීන් ඇය රෝහලෙන් පිටතට පැමිණෙන තෙක් ‍රැකවල් ලාගෙන සිට එම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අවිධිමත් ලෙස සාදන ලද රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාවක් යටතේ ඇය ඊයේ රාත්‍රී 7.00ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

Last modified on Monday, 23 February 2015 08:11

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us