භාරත ඝාතකයන්ට ලබන සතියේ තොන්ඩුව වැටෙන ලකුණු

Published in පුවත්
Sunday, 22 February 2015 08:54

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුක්තිය සාධාරණය ඉ‍ටුකිරීම ලබන සතියේ දී ආරම්බවනු ඇතැයි ඔහුගේ දියණිය වන පළාත් සභා මන්ත්‍රිණී

හිරුණිකා පේමචන්ද්‍ර මෙනවිය පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පෙන්වා දෙන්නේ මේ වෙනුවෙන් පෙර රජයෙන් පිටතට ආ විට මරණ තර්ජන මැද වුවත්, තමන් ඇතුළු පිරිස කටයුතු කළ බවයි.

ඇය මෙසේද පැවසීය.

අපි ජයග්‍රහණය කරයිද නැද්දයන්න පවා අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජිත සේනාරත්න මහතා අපි ළඟ සිටියා. අප කෙරෙහි විශ්වාසය තබා අප සඳහා ඡන්දය දෙන්න කියලා මිනිස්සුන්ට කීවා.

"අද ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව තවමත් ජනතාවට විනකරන අය තවමත් අත් අඩංගුවට ගෙන නොමැති වීමයි. එහෙත් ඇත්තටම, යහපාලනය හා නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට කාලය දිය යුතුයි.

අපරාධ, විශේෂයෙන් මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ ආදියට එරෙහිව සටන් කිරීම සඳහා අපගේ පරිශ්‍රමය යෙදිය යුතුයි එමෙන්ම ඒ ක්‍රියාවලිය විනිවිද පෙනිය යුතුයි.සාමාන්‍ය පුද්ගලයින් මෙය තේරුම් ගැනීම කළ යුතු යි."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us