නව මැතිවරණ ක්‍රමයට සුළු පක්‌ෂ විරුද්ධයි!

Published in පුවත්
Sunday, 22 February 2015 08:07

කොට්‌ඨාශ ක්‍රමය පාදනම් කරගත් මැතිවරණ ක්‍රමයට සුළු පක්‌ෂවල දැඩි විරෝධය පළවී තිබේ.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කම්කරු සංගමය, කඳුරට ජනතා පෙරමුණ ඇතුළු පක්‌ෂ ගණනාවක්‌ ඉල්ලා සිටින්නේ සියලු දේශපාලන පක්‌ෂවලට සාධාරණය ඉටුවන මැතිවරණ ක්‍රමයක්‌ ස්‌ථාපිත කරන ලෙසයි.

උද්ගතව ඇති තත්ත්වය මත ඉදිරි මහ මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්වීමට නොහැකි බවද වාර්තා වේ.

(දිවයින)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us