subash
අත්අඩංගුවට පත්වීමෙන් ගැලවෙන්න විමල්ගේ බිරිඳ රෝහල් ගත වේ
පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් සිදුවන අපහාසයෙන් මිදීම සඳහා විමල් වීරවංශගේ බිරිඳ රෝහල් ගත වී තිබේ.
ඇෆ්ගනිස්ථාන තලේබාන් සටන්කාමීන් සාම සාකච්ඡා සඳහා සූදානම් බවට පාකිස්තාන හමුදා ඉඟි කොට ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කර තිබේ.
සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද 80% කරන පනත සම්මතයි
සිගරට් පැකට්ටුවේ 80%ක රූපමය අවවාද ඇතිකිරීමට අදාළ පනත ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදි සම්මත විය.
ස්‌වයං රැකියා සම්මේලනයේ සාමාජික මුදල් රුපියල් මිලියන 107 ක පමණ වංචාවක් සිදු වී ඇති බවට මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇති බව වංචා විමර්ශන ඒකකය ඊයේ (20දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
නිතිඥවරයකුත් නොමැතිව අඳ යාචකයා පොලීසිය පරදවා නඩුවක් දිනයි
මහජනයාට පිළිකුලක් සහ අප්‍රසන්න භාවයක් ඇතිවන පරිදි ප්‍රසිද්ධ ස්‌ථානයක සිඟමන් යෑදීම සම්බන්ධයෙන් "අයාල ආඥ" පනත යටතේ මීගමුව පොලිසිය මගින් පැවරූ නඩුවක විත්තිකරුවකු වූ නෙත් අඳ යාචකයකු නීතිඥ සහායක් නොමැතිව පොලිසිය සමග තමාම හරස් ප්‍රශ්න අසමින් ජයගෙන එම නඩුවෙන් නිදොස් කොට නිදහස් වීමේ විශේෂ සිද්ධියක් මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා හමුවේ පැවති නඩු විභාගයකදී මහජනයාට දැකගත හැකිවිය.
චෝගම් වෙනුවෙන් ජනමාධ්‍ය වියදම පමණක් මිලියන 1117 ක්
ශ්‍රී ලංකාවේදී 2013 වසරේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් එවකට පැවැති ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය හා ඊට අදාළ අනෙක් ආයතන රුපියල් දසලක්ෂ 1117 ක් වැය කර ඇති බවත්, මෙම වියදම්වල බිල්පත් පවා නොමැති අතර පරීක්ෂණයක් පැවැත්වීමට සිදුවී ඇතැයි ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී කීය.
මහින්දානන්දගේ සජින් වාස්ගේ වත්කම් සොයන්න අධිකරණය නියෝග කරයි
නීති විරෝධී ලෙස පසුගිය ආණ්ඩු සමයේ කෙටි කාලයකදී වත්කම් ඉපැයූ බව කියන හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන යන අයගේ බැංකු ගිණුම් වාර්තා වත්කම් වාර්තා රහස් පොලිසියට ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මූල්‍ය ආයතන 81 ක කළමනාකරුවන් වෙත හා දේශීය ආදායම් කොමසාරිස් වෙත ඊයේ (20) නියෝග නිකුත් කළේය.
යහපාලනය “යහපාලකයින්ගෙන්” බේරා ගැනීම - නිලන්ත ඉලංගමුව
විශ්මයජනක අන්දකාරයක සේයාවන් මතුවෙමින් තිබේ. එය බොහෝ විට යහපත වෙනුවට අයහපත උදා කෙරෙනු ඇත. බලාපොරොත්තුව වෙනුවට බලාපොරොත්තු බිඳ වැටීම සනිටුහන් කරනු ඇත.
මහින්ද වන්දනාව වැඩ වසම් බවට ආවැඩීමකි! - රංජිත් හේනායකආරච්චි
වන්දනාව අපට හුරු දෙයකි. අප කුඩා කාලයේ වන්දනා නඩයන් සමග වන්දනාවේ ගියෙමු. ඒ ඉතිං පන්සල්, දේවාල, පල්ලි, කෝවිල් දැක බලා වැඳ පුදා ගන්නා රිසියෙනි.
යුධ අපරාධ ගැන දේශීය යාන්ත්‍රණයක් ගොඩනගන්නේ ජනතාවට දුන් පොරොන්දුව නිසයි - විදේශ ඇමැති
විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා විසින් 2015-02-20 වන දින පාර්ලිමේන්තුවේදී කළ කතාව.
