අත්අඩංගුවට පත්වීමෙන් ගැලවෙන්න විමල්ගේ බිරිඳ රෝහල් ගත වේ

Published in පුවත්
Saturday, 21 February 2015 10:37

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් සිදුවන අපහාසයෙන් මිදීම සඳහා විමල් වීරවංශගේ බිරිඳ රෝහල් ගත වී තිබේ.

ව්‍යාජ ගමන් බලපත්‍රයක් සැකසීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු නිවාස ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීර්වංශ හෙවත් ආර් එම් එස් යූ රණ්සිංහ මහත්මියව අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායක්ම් 4 ක් යොදා ඇති බව වාර්තාවේ.

පසුගිය සිකුරාදා ඇයව අත් අඩංගුවට ගැනීම සඳහා හෝකන්දර පිහිටි නිවස සෝදිසි කිරීමට පොලීසිය ගිය නමුදු ඇය ඊට පෙ‍රම නිවස අතහැර ගොස් තිබී ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වීරවංශ මහතා පවසන්නේ මේ වන විටත් ඇය සිටින්නේ රෝහලේ බවය. නීතීඥයෙකු මාර්ගයෙන් වෛද්‍ය වාර්තාද සහිතව පොලීසියට දැනුම් දී ප‍්‍රකාශයක් ලබා දීම සදහා වෙනත් දිනයක් ඉල්ලා සිටිබවත් ඔහු පවසයි. පොලීසියට අවශ්‍ය නම් රෝහලට පැමිණ ඇයගෙන් ප‍්‍රකාශයක් ගැනීම සිදුකල හැකියි. යනුවෙන්ද ඔහු පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us