සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද 80% කරන පනත සම්මතයි

Published in පුවත්
Saturday, 21 February 2015 09:31

සිගරට් පැකට්ටුවේ 80%ක රූපමය අවවාද ඇතිකිරීමට අදාළ පනත ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදි සම්මත විය.

මෛම නිතිය කඩකරන්නන්ට වසරක සිර දඬුවමක්, රුපයල් 5000ක දඬයක් හෝ ඒ දෙකම පැනවිය හැකිය.

දැනට 60%ක පවතින රූපමය අවවාද සහිත සිගරට් පැකට්ටු 2015 වසරේ ජූනි 01දා දක්වා වෙළඳපලට නිකුත් කළ හැකි අතර ඉන් අනතුරුව අනිවාර්යයෙන්ම සිගරට් පැකට්ටුවෙ 80%ක රූපමය අවවාද ඇතුළත් කළ යුතුය.

ලෝකයේ බොහෝ රටවල් මෙම රූපමය අවවාද ක්‍රියාත්මක කරයි. බංගලාදේශය සියයට 40ක්, තායිලන්තය සියයට 85ක්, ඉන්දියාව සියයට 85ක්, නේපාලනය සියයට 90ක් වශයෙන් මෙම රූපමය අවවාද ක්‍රියාත්මක කරයි .

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us