subash

subash

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය එරට පුරවැසිබාවය හිමි නොයෙල් මුදලිගේ හෙවත් කුමාර් ගුණරත්නම්ට මෙරට දේශපාලන කටයුතු කිරීමට එරෙහිව පනවා ඇති තහනම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටී. කෙසේ නමුත් පසුගිය වතාවේදී ගුණරත්නම් ආගමන විගමන නීති කඩ කිරීම සම්බන්ධ චෝදනා මත යැයි කියමින් අත් අඩංගුවට  ගත් අවස්ථාවේදී ඕස්ට්‍රෙලියානු රජය ඊට ඉතා තියුණු මැදිහත්වීමක් සිදු කරන ලදී.
අද දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට  පැමිණිලි ගනනාවක් ගොනු කිරීමට දුෂණ විරෝධි පෙරමුණ කටයුතු කළේය.

දේශපාලන රැකවරණ පතා පැමිණ පිටුවහල් කැරුණු සිව් දෙනකු ශ්‍රී ලංකාවේ යුද බලධාරීන්ට බාරදුන් ඕස්ට්‍රේලියානු රජය, එරට මානව හිමිකම් සංවිධානක දැඩි දොෂ දර්ශනයට ලක්වී තිබේ. යාත්‍රාවකින් යද්දී ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් කොකෝස් දිවයින අසළ මහ මුහුදේ දී මේ මස මුල් භාගයේ අත්අඩංගුවට ගන්නා ලද මොවුන්, කඩිමුඩියේ ආපසු යැවීමෙන් හිරගත කිරීමේ හා වද හිංසාවන්ට ලක්වීමේ අවදානමට මුහුණපාන බව මෙල්බර්න් නුවර මූලස්ථානය කොටගත් දෙමළ සරණාගත සභාව පවසයි.

නිරෝගීව ජීවත් වෙන්න පිරිසිඳුකමත් ගොඩක් වැදගත්. ඒ අපිරිසුදුකම බොහෝ ලෙඩ රෝගවලට හේතුවෙන නිසා.

යුද හමුදාපති තනතුර සඳහා පත්කරන්නේ කවරෙකුද යන්න පිළිබදව පසුගිය දිනවල මහත් අාන්දෝලනයක් පැවතුනි. ඒ සදහා කිහිපදෙනෙකුගේම නම් ද යෝජනාවී තිබුණි. නමුත් අවසානයේ එහාට මෙහාට ඇදෙමින් තිබූ හමුදාපති ධුරයට කෙනෙකු තෝරාපත් කර ගෙන ඇත.ඒ අනුව මෙම කඹ ඇදිල්ල අවසානයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පත්කර තිබේ.

"මේ ආණ්ඩුව බලයට පත්කර දින 43ක් මේ වනවිට ගෙවී අවසන්. දින පනහටත් ළඟයි. දින සියයේ වැඩපිළිවෙළින් දින පනහක් ඇතුළත බරපතළ වංචා දූෂණ චෝදනා පිළිබඳව කිසිම කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කර නැහැ.

දූෂණ හා අල්ලස් චෝදනා එල්ලවූ ඉහළ පෙලේ දේශපාලකයන් 61 දෙනෙකු ගැන පැමිණිළි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබෙන බව එම කොමිසාරිස් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

Nuwangi's Latest Photo Shoot

Friday, 20 February 2015 12:59

Photography     - Deepal Gomes

Talent                   - Nuwangi Bandara

Edit & Creation    - Sanjeewa Vidanagamage

e-1

e-2

e-3

e-4

e-5

e-6

e-8

e-9

e-10

 

විවෘත විශ්ව විද්‍යාලයීය සිසුන් විසින් සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් පවත්වාගෙන යන සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීම සඳහා ඊයේ දිනයේදී පොලීසිය උත්සහ කළ බව එම සිසුන් පවසති.

‘වැලන්ටයින් ඉවර නෑ’

Published in කලා
Friday, 20 February 2015 12:00

රංග මදිරා (පළමු පියවර- ‘වැලන්ටයින් ඉවර නෑ’)

සාහිත්‍යය සහ සිනමාව මූලිකකොට ගනිමින් සාහිත මධු සාදය සහ සිනමා මධු ලෝලය නම් වූ වැඩසටහන් ඉදිරිපත් කළ සංස්කෘතික විමුක්ති ගිවසුම සංවිධානයේ අලූත්ම ප‍්‍රයත්නය වන්නේ ලාංකේය වේදිකා නාට්‍ය කලාව පිළිබඳව කරන රසික - සහෘද මහජන සම්භාෂණයේ ‘රංග මදිරා’ ය.

Connet With Us