ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
වත්මන් යුද හමුදාපතිවරයා වන ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා ලබන 21 වැනිදාට සිය තනතුරින් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.
යුද හමුදාපති තනතුර සඳහා පත්කරන්නේ කවරෙකුද යන්න පිළිබදව පසුගිය දිනවල මහත් අාන්දෝලනයක් පැවතුනි. ඒ සදහා කිහිපදෙනෙකුගේම නම් ද යෝජනාවී තිබුණි. නමුත් අවසානයේ එහාට මෙහාට ඇදෙමින් තිබූ හමුදාපති ධුරයට කෙනෙකු තෝරාපත් කර ගෙන ඇත.ඒ අනුව මෙම කඹ ඇදිල්ල අවසානයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පත්කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
වත්මන් යුද හමුදාපතිවරයා වන ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා ලබන 21 වැනිදාට සිය තනතුරින් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...
