subash

subash

'දිවයින' පුවත් පතේ සිංහල ජාතිවාදී, මුග්ධ ප්‍රකාශකයෙක් වන සමන් ගමගේ නැමැත්තා විසින් වැලිකඩ සංහාරය සම්බන්ධ සිදුවීම අලලා සම්පාදනය කල ලිපියක් හේතුවෙන් තමන්ට අගතියක් වූ බවට නීතිඥ සේනක පෙරේරා හා ගෝ රයිට් මනව හිමිකම් සංවිධානය පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස ශ්‍රි ලනීපයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්කිරීම අසාර්ථක වුවහෝත් දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණේ රෝදය ලකුණෙන් තරග කිරීමට ගෙන තිබු තීරණයද අකුලා ගැනීමට රාජපක්ෂවාදී කල්ලියට සිදුව තිබේ.

ලෝක ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන ඔස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් මහතා විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබු කැසිනෝ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට අත්වන සෙතක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජෙම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක් වැය කරමින් ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පසුගිය ආණ්ඩුව යටතේ සැලසුම් කර තිබිණ.

බංග්ලාදේශයේ මගීන් 140 ක් රැගත් යාත්‍රාවක් පෙරේදා භාණ්ඩ ගෙනයන යාත්‍රාවක් සමග ගැටීමෙන් මගී යාත්‍රාව පෙරැළී පුද්ගලයන් 68 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිලධාරිහු ප්‍රකාශ කළහ. ඊයේ වනවිටද ගැලවුම් මෙහෙයුම සිදු කෙරෙන බැවින් කොපමණ සංඛ්‍යාවක් අතුරුදන්ව සිටිද යන්න නිශ්චිතව කිව නොහැකි බවද වාර්තා වේ.

Dilini's Latest Photo Shoot

Tuesday, 24 February 2015 10:00

Photography        - Deepal Gomes
TALENT            - Dilini Sureka
Edit & Creation   - Sanjeewa Vidanagamage 

deepal-1

deepal-2

deepal-3

deepal-4

deepal-5

 

deepal-8

deepal-9

deepal-10

deepal-11

deepal-12

භාණ්ඩ වර්ග දොළහකට උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට්පත්‍රයක් නිකුත් කර තිබේ.

ස්‌කයිප් තාක්‌ෂණය භාවිත කිරීමේදී සැලකිලිමත් වන්නැයි පොලිස්‌ ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා සහකාර පොලිස්‌ අධිකාරිනී ලංකා රාජිනි මහත්මිය තරුණියන්ගෙන් ඉල්ලීමක්‌ කළාය.

ජාතික ආණ්‌ඩුවකට සිය පක්‍ෂය එකඟ නොමැති බවත් ලබන අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවාහැර ආණ්‌ඩුව මහ මැතිවරණයට යා යුතු බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23 වැනිදා) පැවසීය.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මුදල් දින සීයය නිමවීමට පෙර ලබාදීමට හැකිවනු ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය එළැඹෙන 25දා දක්වා රිමාන්ඩ් බාරයට පත්කිරීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (23දා) නියෝග කළේය.

Connet With Us