ජාතික ආණ්ඩු එපා. පාර්ලිමේන්තුව විසුරුවනු ! - ජවිපෙ

Published in පුවත්
Tuesday, 24 February 2015 07:59

ජාතික ආණ්‌ඩුවකට සිය පක්‍ෂය එකඟ නොමැති බවත් ලබන අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවාහැර ආණ්‌ඩුව මහ මැතිවරණයට යා යුතු බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23 වැනිදා) පැවසීය.

මහ මැතිවරණයකට නොගොස්‌ එම කාලය දීර්ඝ කර ගැනීමේ ක්‍රියාවලියකට යැම කිසිසේත් අනුමත නොකරන බවත් හෙතෙම කියා සිටියේය.

මහ මැතිවරණයකින් අනතුරුව ඒ ඒ පක්‍ෂවලට අවශ්‍ය ලෙස ජාතික ආණ්‌ඩුවක්‌ තනාගත හැකි බවත් සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා ජාතික ආණ්‌ඩුවකට ජනතා විමුක්‌ති පෙරමුණ එක්‌ නොවන බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.


-දිවයින

Last modified on Tuesday, 24 February 2015 08:09

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us