'ස්‌කයිප්' භාවිතය පරිස්සමෙන්, තරුණියන්ට අවවාදයක්‌

Published in පුවත්
Tuesday, 24 February 2015 08:16

ස්‌කයිප් තාක්‌ෂණය භාවිත කිරීමේදී සැලකිලිමත් වන්නැයි පොලිස්‌ ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා සහකාර පොලිස්‌ අධිකාරිනී ලංකා රාජිනි මහත්මිය තරුණියන්ගෙන් ඉල්ලීමක්‌ කළාය.

ඇය මෙසේද කීවාය.

"මම තරුණියන්ට කියන්නේ ස්‌කයිප් තාක්‌ෂණය ඔස්‌සේ තවත් කෙනකු සමඟ කතාබහ කරන්නට සම්බන්ධ වනවිට ප්‍රවේශම් වෙන්න කියලයි. මොකද අද තාක්‌ෂණය දියුණුයි. සමහරවිට අර ඔබ සමඟ මිතුරුව කතාබහ කරන කෙනා ඔබගේ සජීව රූපය නිරුවත්කර අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කරන්නට උත්සාහ කරාවි. ඒ විතරක්‌ නොවෙයි. සමහර පුද්ගලයන් ස්‌කයිප් තාක්‌ෂණය ඔස්‌සේ සම්බන්ධ වන තරුණියන්ට කියනවා ඔබේ නිරුවත් ඡායාරූපයක්‌ තිබෙනවා. ඒක අන්තර්ජාලයේ දානවා කියලා."

"එහෙම නොකර ඉන්න නම් කියන තැනකට එන්න කියලත් බල කරනවා. පස්‌සේ අර පුද්ගලයා තරුණියව ගෙන්වා ගෙන හෝටලයකට අරන් ගිහින් අතවර කරනවා. එවැනි සිද්ධීන් අපිට වාර්තා වෙලා තිබෙනවා.

ඒ නිසා ස්‌කයිප් තාක්‌ෂණයටගියාම බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න කියලා තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා."

Last modified on Tuesday, 24 February 2015 08:20

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us