subash
කිරි ආහාරයක් ලෙස භාවිතා කරනවට අමතරව විවිධ විදියේ රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා බව අපි දන්නවා. නමුත් ඔබ දැකල තියෙනවද කිරි ඇඳුම් නිර්මාණය කිරීමට යොදාගන්නවා.
වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ යුධ අපරාධ - රංජිත් හේනායකආරච්චි
පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. මාර්තුවලදී එලිදැක්වීමට නියමිතව තිබූ ලංකාවේ යුධ අපරාධ පිළිබඳ වාර්තාව පමා නොකර එලිදක්වන ලෙසද ඒ සමගම ඔවුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිනු ලැබීය. ඒ සමගම එයට එරෙහිව විවිධ පැතිවලින් මත සහ විරෝධයන් ඉදිරිපත් කෙරුණි.
කණ්ඩලම වලව්වේ අලි පැටවා අත්අඩංගුවට ගෙන වසරයි. අලි පැටවුන්ට හිමිවූ සාධාරණයක් නෑ.
මීරිගම කණ්ඩලම වලව්වේ නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටියදී අලි පැටවෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර මෙම මස 28 වැනිදාට වසරක කාලයක් සපිරේ. වර්ෂ 2014 පෙබරවාරි 18 වැනිදා සිදුවූ එම වැටලීමෙන් පසු මේ දක්වා අවස්ථා ගණනාවකදී විවිධ ව්‍යාපාරිකයන්, ප්‍රභූන් හා චීවරධාරීන් සන්තකයේ සිටියදී වනාන්තරවලින් නීතිවිරෝධී ලෙස අල්ලාත් බව විශ්වාස කරන අලි පැටවුන් ගණනාවක්ම වනජීවී භාරයට ගැනීමට බලධාරීන් කටයුතු කලද ඒ හැර මේ දක්වාම මේ වනජීවී ජාවාරමට තිත තැබීමට අවශ්‍ය කිසිඳු සාධනීය ක්‍රියාමාර්ගයක් ගැනීමට බලධාරීන් කටයුතු කර නොමැති බව අවධාරණය කල යුතුය.
අද ලෝකය තුල සමරිසි සම්බන්ධතා සාමාන්‍යකරණය වී අවසන්. බොහෝ රටවල් සමරිසි විවාහයන් වෙනුවෙන් නව නීති පවා සම්මත කොට තිබෙනවා.
මුහුදු සීමාව පැන්නත් මිත්‍රත්වය සලකා ලාංකික ධීවරයන්ට නිදහස
ඉන්දියා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වු බව කියන ශී‍්‍ර ලංකා ජාතික ධීවරයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමකින් තොරව අනතුරු ඇගවීමක් පමණක් සිදුකර නැවත ශී‍්‍ර ලංකාව වෙත යවන්නැයි ඉන්දියා රජය එරට වෙරළාරක්ෂක හමුදාව වෙත දන්වා තිබේ.
වර්තමාන ශ්‍රීලංකා වුෂු සම්මේලනයේ නිළධාරීන්ගේ කටයුතු වුෂු ක්‍රීඩාවේ ප්‍රගතියට බාධාවක් වී ඇති බවත් එක දිගට වසර 15ක් පමණක් මානෙල් ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරීන් මණ්ඩලයක් සිටින නිසා ඉතා දැඩි ලෙස ඔවුන් දූෂිත ආකාරයට පත් වී ඇති බවත් අන්තර් ජාතික වුෂු විනිසුරු හිටපු තේරීම් කමිටු
එල්.ටී.ටී.ඊ සංවිධානයේ අවි සැපයුම්කරු කුමරන් පද්මනාදන් හෙවත් කේපී අත්අඩංගුවට ගන්නැයි ජනතා විමක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අභියාචනාධිකරණට ගොනු කළ නඩු විභාගය අද කොළඹ අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියේ විභාග කෙරිණි.
එක්දින ක්‍රිකට් පිටියේ තරග 400ක් ක්‍රීඩා කළ ලොව සිවුවැනි ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අද (26දා) ඉතිහාසයට එක්විය.
මහින්දානන්දගෙන් සජින්ගෙන් CIDය ප්‍රකාශ සටන්කර ගනී
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු වන සජින් ද වාස් ගුණවර්ධන යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
