subash

subash

උතුරු - නැගෙනහිර දෙමළ ජනතාව ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එකාවන්ව ජන්දය දුන්හ. ඔවුන්ගේ සහාය රාජපක්ෂ පාලනය පෙරළා දැමිමේ තීරණාත්මක සාධකයක් බවට පත්විය.

එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එහි පළමු පියවර වශයෙන් මාර්තු පළමු සතියේ සිට නව සාමාජිකයන් බඳවා ගැනීම සිදු කරන බව කී වික්‍රමසිංහ මහතා එජාප සාමාජිකත්වය සියලු දෙනාටම විවෘත බව ද කීය.

sex කරන්න හොඳම වයස

Published in Gossip
Thursday, 26 February 2015 17:42

නිසි වයසට පැමිණීමත් සමඟ ලිංගික අවශ්‍යතා ඇතිවීම ස්වාභාවිකයි. එහෙම නොවෙනවානම් ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයේ යම්කිසි අවුලක් පැවතිය යුතුයි. නමුත් මේ නිසි වයස මොකක්ද කියන එක ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් තිබෙනවාද යන්න ගැටළුවක්. මේක නිසි වයසට එළඹීමට ප්‍රථම ලිංගික ක්‍රියා වල යෙදීම වගේම ලිංගික ජීවිතේ ඇරඹීම පමා කිරීම විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇතිවීමට මගපාදනවා. අද අපි මුලිකව කතා කරන්න උත්සහ කරන්නේ ගැබ් ගැනීමකදී ඇතිවිය හැකි ගැටළු පිළිබඳව.

ජර්මනියේ පැවති කලාකෘති ප‍්‍රදර්ශනයක් අතරතුරදී නිරුවත් දරුවෙකුද වඩාගෙන නිරුවතින් නරඹන්නන් අතර ගැවසුණු කලාකාරියක නිසා මහත් කලබගෑනියක් ඇතිව තිබෙනවා.

පසුගිය අඟහරුවාදා(24දා ) පැවති ජාතික විධායක සභාවේදී උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධව ශ්‍රී ලංකා රජය හා ඉරානය අතර අත්සන් කෙරුණු ගිවිසුම අතුරුදන්ව ඇති බව අනාවරණය වේ. ඉරාන රජයේ ආධාර යටතේ ආරම්භ වූ මේ ව්‍යාපෘතිය මේ වනවිට තවකාලිකව අත්හිටුවා ඇත.

මුහුදු ආරක්‍ෂක නිලධාරින්ගේ (Sea Marshel Officers)නිදහස් සේවා ගිවිසුම් අහෝසි කොට හිටපු ආරක්‍ෂක ලේකම් විසින් වංචා සහගත ලෙස ඇවන්ගාර්ඞ් පෞද්ගලික ආරක්‍ෂක සමාගමට පැවරීම සම්බන්ධව අන්තර් සමාගම් සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබේ.

රාජපක්ෂ පාලන සමය තුළ මෙරට මාධ්‍ය නිදහස අහිමිව තිබූ බවත් වර්තමානය වන විට යළි මාධ්‍ය නිදහස ස්ථාපිතව පවතින බවත් ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

යහපාලනය හොරුන්ට පැනයා හැකි පාලමක් නොවිය යුතු බවත් පසුගිය කාලසීමාව තුළ ඝතනයට ලක්වූ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් ගැන හා සුදු වෑන්වලින් පැහැරගත් අය ගැන සෙවීමට කොමිසමක් පත් කළ යුතු බව එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

Connet With Us