subash

subash

අපි තුන් කොන් ප්‍රේම කතා ගැන අහලා තියෙනවා. හැබැයි ගොඩක් ඒවා සුන්දර නෑ. නමුත් මේක වෙනස් තුන් කොන් ප්‍රේම කතාවක්.

මම මේ ලිපිය ලියන්නෙ දැන් සුදුවෑන්වලින් මිනිස්සු උස්සන්නෙ නැහැ කියන පූර්ණ විශ්වාසය මත. ඒ වගේ ම මගේ සෙල් ෆෝන් එක ටැප් කරන්නෙ නැහැ කියන විශ්වාසයත් තිබෙන නිසා. ගෙදරට ඇවිල්ල මගේ පරිගණකය පැහැරගෙන යාවි කියන සැකයත් නැති නිසා. මොකද මේ ලියමනෙන් කාට කාට රිදේවිද කියල කියන්න අපහසුයි.

මෙවර මැයි දිනය මහත් ඉහළින් පැවැත්වීමට ප්‍රධාන දේශපාලන පක්‍ෂ කටයුතු කරගෙන යන නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට මැයි දින රැලිය පැවැත්වීමට තවමත් පිට්‌ටනියක්‌ ලැබී නැතැයි එම පක්‍ෂයේ පාලක ලේකම් එස්‌. එච්. ආරියසේන මහතා පැවැසීය.

මේ අද (03)දිවයින පුවත් පතේ පලවූ ලිපියක උපුටා ගැනීමකි. එහි සිරස්තලය වූයේ 'යාපනයේ උද්ඝෝෂණවල සැඟවුණු අරමුණ කුමක්‌ද?'යන්නය. එහෙත් ඒ ඊට වඩාත්ම ගැලපෙන සිරස්තලය අප විසින් යොදනු ලැබුවේ පාඨකයාගේ වටහා ගැනීමේ හැකියාව තව දුරටත් තීව්ර කළ යුතු බැවිනි.

තම අධිකාරියට අවශ්‍ය බලය දුන්නොත් මාස හයක් ඇතුළත මත්කුඩු ජාවාරම අතුළු මත්ජාවාරම නිමාකරන බව ජාතික අන්තරාදායක ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති නිලංග අමරසිංහ මහතා පැවැසීය.

යුද්ධයට අදාළ වගවීම සහ ප්‍රතිසංධානය යන කාරණා එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා තමා මුණ ගැසුණු අවස්ථාවේදී සාකච්ඡා කළ බව විදේශ නියෝජ්‍ය ඇමති අජිත්. පී. පෙරේරා ප්‍රකාශ කරයි.

යුධ සමයේ තරුණයින් පිරිසක් පැහැරගෙන යාම සහ ඔවුන් අතුරුදන් කිරීම යන චෝදනා මත නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී. දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව හා චීනය අතර ද්විපාර්ශවික සම්බන්ධතා වර්ධනය කරගැනීමේ අරමුණින් නාවික සහයෝගීතාවය පිළිබඳවද එකඟතාවයකට දෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.

අරලිය ගහ මන්දිරයේ ගාලු පාරට මුහුණලා තිබු මායිම ආවරණය වන පරිදි අතුරා තිබු මල් පෝච්චි 45,000ක් අද දින ඉවත් කිරීමට කටයුතු කර ඇත. මෙම මල් පොච්චි තොගය ගම්පහ උද්භිත උද්‍යනයට බාර දීම සිදු කළේය. පසු ගිය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක උත්සවයට සමගාමීව මෙම මල් පෝච්චි ආවරණය සකස් කරීමට රුපියල් ලක්ෂ 30 ක මුදලක් වැයවූ බවද සඳහන්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

Connet With Us