අපිට බලය දෙන්න මාස 6න් කුඩු නැත්තටම නැති කරනවා

Published in පුවත්
Sunday, 01 March 2015 09:52

තම අධිකාරියට අවශ්‍ය බලය දුන්නොත් මාස හයක් ඇතුළත මත්කුඩු ජාවාරම අතුළු මත්ජාවාරම නිමාකරන බව ජාතික අන්තරාදායක ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති නිලංග අමරසිංහ මහතා පැවැසීය.

එ් සඳහා තමන්ට 300 දෙනෙකුගෙන් සමන්විත බළකායක් අවශ්‍ය බවත් හෙතෙම කිවේය. එසේම බලය ලබාදීම සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරන ලෙසත් හෙතෙම පැවැසීය.

සිරස ආයතනයේ සටන සංවාදමය වැඩසටහනේදී ඔහු මෙම අදහස් දැක්වීය.

එසේම මත්ද්‍රව්‍ය පිළිබඳ ඕනෑම පැමිණිල්ලක් 1984 අංකයට දැනුම් දෙන ලෙසත් හෙතෙම කීවේය.

ada

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us