අරලිගහ මැදුරේ මල් පොච්චි 45,000ක් ඉවත් කරයි

Published in පුවත්
Saturday, 28 February 2015 19:48

අරලිය ගහ මන්දිරයේ ගාලු පාරට මුහුණලා තිබු මායිම ආවරණය වන පරිදි අතුරා තිබු මල් පෝච්චි 45,000ක් අද දින ඉවත් කිරීමට කටයුතු කර ඇත. මෙම මල් පොච්චි තොගය ගම්පහ උද්භිත උද්‍යනයට බාර දීම සිදු කළේය. පසු ගිය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක උත්සවයට සමගාමීව මෙම මල් පෝච්චි ආවරණය සකස් කරීමට රුපියල් ලක්ෂ 30 ක මුදලක් වැයවූ බවද සඳහන්.

මෙම මල් පොච්චි ඉවත් කිරීමට සිදුව තිබෙන්නේ එහි නඩත්තු වියදම් අධික වීමය. මසකට මල් පොච්චි 3000ක පමණ පැල මැරීයන බවත් එවිට ඒවාට අලුත් පැල හි‍ටු වීමටත් පොහොර හා ජලය සඳහා අධික වියදමක් හා ශ්‍රමයක් දැරීමට සිදුව තිබිණි.

එමෙන්ම මේවන විට පැල මැරීයාම සීග්‍ර වී ඇති අතර ඊට හේතුව එම පොච්චිවල පස් සියල්ල අලුත් කිරීමට සිදුව තිබීම නිසා බව පෙරාදෙනිය උද්භිත උද්‍යානයේ නිළධාරියකු පෙන්වා දී තිබිණි.

 

237

Last modified on Saturday, 28 February 2015 20:57

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us