subash
ජනාධිපති මයිත්‍රීපල සිරිසේන මහතා මහා බ්‍රිතන්‍ය රැජිණගේ ආරාධනයෙන් ලබන මස 07 ව්න දින ලන්ඩන් බලා පිටත් වීමට නියමිත බව සැලවීමත් සමඟ බ්‍රිතාන්‍යයේ දෙමළ ජාතික කණ්ඩායම් ඊට විරෝධය පළ කරන්නට පටන්ගෙන තිබේ.
වීනයෙන් 2015 වසරේ වෙළෙඳපොළට හඳුන්වා දෙන මෙම කුඩයට රෙද්දක් නැහැ. ඒත් අපිට නොතෙමී යන්න එන්න පුළුවනි.
ලොව වේගවත්ම ලකුණු 150 වාර්තා කිරීමට දකුණු අප්‍රිකා එක්දින කණ්ඩායමේ නායක ඒ.බි. ඩිවිලියර්ස් අද (27දා) සමත්වුයේය.
හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර අැත.
බැන්ක්සි යනු බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වීදි කලාකරුවෙක්, දේශපාලන ක්‍රියාධරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් හා චිත්‍ර ශිල්පියෙක්. බැන්ක්සි යනු ඔහුගේ අන්වර්ථ නාමයයයි.
ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් කොට ඇති බව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පවසයි.
ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශව ඇප මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මුදා හරිනු ලැබීය.
උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සාමාන්‍ය පෙළ ගණිත විෂය සමත් වීම අනවාර්ය කරමින් පනවා තිබූ නියමය අත්හිටුවා තිබෙනවා.
ඔස්කාර් සිනමා උළෙලට සහභාගි වී සිටි රංගන ශිල්පිනියකගේ අමෙරිකානු ඩොලර් 150,000ක් වටිනා ගවුමක් කිසියම් අයෙකු සොරගෙන තිබෙනවා. ස්වභාවික සුදු පැහැති මුතු 6000ක් ඔබ්බවා මෙම ගවුම නිර්මාණය කර තිබී ඇත.
