subash

subash

නානා පටේකර් ඉන්දීය රංගන ශිල්පීන් අතරේ සුවිශේෂ නළුවෙක්. රංගනයට අමතරව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ඔහු සූදානම් වෙනවා. Ab Tak Chappan චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය මෙලෙස නානා පටේකර් අධ්‍යක්ෂණය කරනවා. Ab Tak Chappan පළමු චිත්‍රපටයේ සහ දෙවැනි චිත්‍රපටයේ ඔහු පොලිස් පරීක්ෂකවරයෙකුගේ චරිතයක් නිරූපණය කරනවා.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයකදී ගොඩනැඟිල්ලක් කඩාවැටීටමන් අබාධිත වූ වෛද්‍ය සිසුවියට රුපියල් මිලියන 180ක මුදලක් ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කර අැත.

දූෂිතයන්ට එරෙහිව වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිරික්සීමේදී එය යම් කණ්ඩායමක් විසින් පාලනය කරන තත්වයක් දකින්නට ලැබෙන බව දේශපාලන නිරීක්ෂකයෝ සඳහන් කරති. ‍තෝරා ගන්නා ලද කිහිප දෙනෙකු පසු පස පැන්නීම පමණක් සිදුවෙමින් තිබීම මේ තත්වයට හේතුවී තිබේ.

ඇෆ්ගනිස්ථානයේ, කාබුල් නුවර තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිටදී  ඒ මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

සුදු වෑන් සංස්කෘතියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් සිදු කරන්නේ නම් ඊට සාක්ෂි ලබාදීමට තමා සූදානම් බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ (26) විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි.

ඉකුත් ආණ්‌ඩුව සමයේ වැරදි කරපු මහා තෝරු මෝරු පැත්තක තබා කුඩා සිද්ධි පමණක්‌ අල්ලාගෙන දිගට ඇදගෙන යන්නේ ලොකු වැරැදිකරුවන් ආරක්‍ෂා කිරීමට දැයි තමාටද සැක මතුවී ඇතැයි කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශ ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

චාවාකච්චේරිය සංකස්‌ථාන දුම්රිය ස්‌ථානය ආසන්නයේ නිවසක්‌ අසල සිදු වූ පිපිරීමකින් පසු පොලිසිය සිදු කළ මෙහෙයුමකදී සුරක්‍ෂිතව වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 148 ක්‌ සොයා ගෙන තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී උමලිය ක්‍රීඩාංගණයේදී පැවැති ප්‍රචාරක රැස්‌වීමකට එවකට පොදු අපේක්‍ෂක වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්‌ක කරගෙන වෙඩි තබා පලාගිය සිදුවීම සම්බන්ධව සිදුකළ පරීක්‍ෂණ මෙහෙය වූ මිරිහාන නොවිසඳුණු අපරාධ ඒකකය ඊට සම්බන්ධ බවට සැකකෙරෙන එක්‌ පුද්ගලයකු සහ වෑන් රථයක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා ජාතික සභාව නියෝජනය කරන පක්‍ෂ අතර ඊයේ (26 දා) එළැඹි සාකච්ඡා අසාර්ථක වී අතරමග නවතා දමා ඇත.

හිටපු කර්මාන්ත ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගේ කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවීමට අදාළව බොදු බල සේනා සංවිධානයේ සැකකාර භික්ෂූන් හය කට මාර්තු මස 12 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ (26) නොතිසි නිකුත් කරන ලදී.

Connet With Us