ඇෆ්ගනිස්ථානයේ තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිට බෝම්බ පිපිරීමක්

Published in විදෙස්
Friday, 27 February 2015 10:49

ඇෆ්ගනිස්ථානයේ, කාබුල් නුවර තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිටදී  ඒ මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

බෝම්බ පුරවා ගත් මෝටර් රථයක් තුර්කි තානාපති කාර්යාලයේ   මෝටර් රථයක් අසලට ධාවනය වී ඇති අතර ඉන් අනතුරුවයි මෙම බෝම්බය පිපිරී ගොස් ඇත. මෙම ප‍්‍රහාරයෙන් බෝම්බකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් අනතුරුව ප‍්‍රකාශයක් නිකුත් කරමින් තලෙයිබාන් සංවිධානය ප‍්‍රහාරයේ වගකීම භාර ගෙන ඇතැයිද වාර්තා වේ. නමුත් තලේබාන් සංවිධානය පවසන පරිදි ඔවුන්ගේ ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ  අමෙරිකානු හමුදා රථපෙලකි.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us