ඇෆ්ගනිස්ථානයේ තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිට බෝම්බ පිපිරීමක්

Published in විදෙස්
Friday, 27 February 2015 10:49

ඇෆ්ගනිස්ථානයේ, කාබුල් නුවර තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිටදී  ඒ මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

බෝම්බ පුරවා ගත් මෝටර් රථයක් තුර්කි තානාපති කාර්යාලයේ   මෝටර් රථයක් අසලට ධාවනය වී ඇති අතර ඉන් අනතුරුවයි මෙම බෝම්බය පිපිරී ගොස් ඇත. මෙම ප‍්‍රහාරයෙන් බෝම්බකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් අනතුරුව ප‍්‍රකාශයක් නිකුත් කරමින් තලෙයිබාන් සංවිධානය ප‍්‍රහාරයේ වගකීම භාර ගෙන ඇතැයිද වාර්තා වේ. නමුත් තලේබාන් සංවිධානය පවසන පරිදි ඔවුන්ගේ ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ  අමෙරිකානු හමුදා රථපෙලකි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us