විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ ඉරානය සිදුකරන න්‍යෂ්ටික අවි ගනුදෙනු පාලනය කිරීමට අමෙරිකාව සෘජු මැදිහත්වීමක් සිදුනොකරන බැවින් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.
එමෙන්ම අමෙරිකාවට පැමිණෙන ලෙස එරට රිපබ්ලිකන් පාක්ෂිකයින් බෙන්ජමින් නෙතන්යාහුට ආරාධනා කර තිබෙනවා. එහෙත් ඊට ඩිමොක්රටික් පාක්ෂිකයින් විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.