මැඩගස්කරයට ගංවතුර

Published in විදෙස්
Saturday, 28 February 2015 09:57

මැඩගස්කරයේ ඇන්ටනැනරිවෝ අගනුවරට බලපෑ ගංවතුරින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් විසිහතරදහසක් පමණ අවතැන්ව තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට අගනුවර ආශ්‍රිත ගංගා 3ක් පිටාර ගැලීමෙන් හේතුවෙන් ගංවතුර තත්ත්වය හටගෙන තිබේ.

එරට අග්‍රාමාත්‍ය ජීන් රිවෙලෝනාරිවෝ ප්‍රකාශයක් නිකුත් කරමින් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව අගනුවර පිහිටා ඇති පාසල්, දේවස්ථාන සහ නගර ශාලා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන බවට පත්ව ඇති බව පැවසේ.

අගනුවර අවට නිවාස විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර විදුලිය ඇණ හිට ඇති බව සඳහන් වේ.

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us