මැඩගස්කරයට ගංවතුර

Published in විදෙස්
Saturday, 28 February 2015 09:57

මැඩගස්කරයේ ඇන්ටනැනරිවෝ අගනුවරට බලපෑ ගංවතුරින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් විසිහතරදහසක් පමණ අවතැන්ව තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට අගනුවර ආශ්‍රිත ගංගා 3ක් පිටාර ගැලීමෙන් හේතුවෙන් ගංවතුර තත්ත්වය හටගෙන තිබේ.

එරට අග්‍රාමාත්‍ය ජීන් රිවෙලෝනාරිවෝ ප්‍රකාශයක් නිකුත් කරමින් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව අගනුවර පිහිටා ඇති පාසල්, දේවස්ථාන සහ නගර ශාලා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන බවට පත්ව ඇති බව පැවසේ.

අගනුවර අවට නිවාස විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර විදුලිය ඇණ හිට ඇති බව සඳහන් වේ.

 

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us