මෛත්‍රීට වෙඩි තැබු සැකකරුවකු අල්ලයි

Published in පුවත්
Friday, 27 February 2015 08:38

පසුගිය ජනාධිපතිවරණ සමයේදී උමලිය ක්‍රීඩාංගණයේදී පැවැති ප්‍රචාරක රැස්‌වීමකට එවකට පොදු අපේක්‍ෂක වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්‌ක කරගෙන වෙඩි තබා පලාගිය සිදුවීම සම්බන්ධව සිදුකළ පරීක්‍ෂණ මෙහෙය වූ මිරිහාන නොවිසඳුණු අපරාධ ඒකකය ඊට සම්බන්ධ බවට සැකකෙරෙන එක්‌ පුද්ගලයකු සහ වෑන් රථයක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුට අදාළ සිදුකළ පරීක්‍ෂණ අනුව තවත් සැකකරුවන් 8 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 02/22 දින අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති සේනාරත්න මහතාගේ අධීක්‍ෂණයෙන් හා නුගේගොඩ කොට්‌ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මර්වින් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මිරිහාන නොවිසඳුනු අපරාධ ඒකකයේ ස්‌ථානාධිපති බණ්‌ඩාර සේනාරත්න මහතා ඇතුළු පිරිස පරීක්‍ෂණ මෙහෙයවයි.


divaina

Last modified on Friday, 27 February 2015 08:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us