මෛත්‍රීගේ ලන්ඩන් ගමනට විරෝධතා

Published in පුවත්
Friday, 27 February 2015 14:55

ජනාධිපති මයිත්‍රීපල සිරිසේන මහතා මහා බ්‍රිතන්‍ය ‍රැජිණගේ ආරාධනයෙන් ලබන මස 07 ව්න දින ලන්ඩන් බලා පිටත් වීමට නියමිත බව සැලවීමත් සමඟ බ්‍රිතාන්‍යයේ දෙමළ ජාතික කණ්ඩායම් ඊට විරෝධය පළ කරන්නට පටන්ගෙන තිබේ.

දෙමළ ජනතාව මුහුණ පාන ගැටලු වලට දින සියයේ වැඩ පිළිවෙල තුල විසඳුම් අඩංගු නොවීමත් දෙමළ ජනතාවගේ ඉඩම් නැවත නිදහස් කිරීමට පියවර නොගැනීම අත් අඩංගුවේ පසුවන දේශපාලන රඳවියන් නිදහස් නොකිරීම, ආදී හේතුන් මත ජනාධිපතිවරයාගේ ලංඩන් සංචාරයට විරෝධය පළ කිරීමට මෙම කණ්ඩායම් සූදානම් වේ.

ඒ අනුව 07 වන දින ලන්ඩන් නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ද මේ වන විට සූදානම් වෙමින් පවතී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us