මාධ්‍යවේදීන්ට අඩම්තේට්ටම් කළ යුගය අවසන්- හර්ෂ (video)

Published in පුවත්
Thursday, 26 February 2015 15:07

රාජපක්ෂ පාලන සමය තුළ මෙරට මාධ්‍ය නිදහස අහිමිව තිබූ බවත් වර්තමානය වන විට යළි මාධ්‍ය නිදහස ස්ථාපිතව පවතින බවත් ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

පසුගිය වකවානු තුළ බොහෝමයක් වෙබ් අඩවි තහනමට ලක් කර තිබූ බවත් මේ වන විට වෙබ් අඩවි තහනම ඉවත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.


පසුගිය ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය උදෙසා සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි හරහා විශාල කාර්යභාරයක් ඉටුවූ බවද ඔහු සිහිපත් කළේය.එය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද පිළිගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

තොරතුරු දැනගැනීමේ අයිතිය සමග මාධ්‍යවේදියාගේ වෘත්තීමය කාර්යභාරය මීට වඩා දැඩිව රටේ යහ පාලනය ස්ථාපිත කිරීම උදෙසා දායක වේයැයි තමා විශ්වාස කරන බවද හෙතෙම පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us