මාධ්‍යවේදීන්ට අඩම්තේට්ටම් කළ යුගය අවසන්- හර්ෂ (video)

Published in පුවත්
Thursday, 26 February 2015 15:07

රාජපක්ෂ පාලන සමය තුළ මෙරට මාධ්‍ය නිදහස අහිමිව තිබූ බවත් වර්තමානය වන විට යළි මාධ්‍ය නිදහස ස්ථාපිතව පවතින බවත් ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

පසුගිය වකවානු තුළ බොහෝමයක් වෙබ් අඩවි තහනමට ලක් කර තිබූ බවත් මේ වන විට වෙබ් අඩවි තහනම ඉවත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.


පසුගිය ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය උදෙසා සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි හරහා විශාල කාර්යභාරයක් ඉටුවූ බවද ඔහු සිහිපත් කළේය.එය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද පිළිගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

තොරතුරු දැනගැනීමේ අයිතිය සමග මාධ්‍යවේදියාගේ වෘත්තීමය කාර්යභාරය මීට වඩා දැඩිව රටේ යහ පාලනය ස්ථාපිත කිරීම උදෙසා දායක වේයැයි තමා විශ්වාස කරන බවද හෙතෙම පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us