මුහුදු සීමාව පැන්නත් මිත්‍රත්වය සලකා ලාංකික ධීවරයන්ට නිදහස

Published in පුවත්
Thursday, 26 February 2015 11:45

ඉන්දියා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වු බව කියන ශී‍්‍ර ලංකා ජාතික ධීවරයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමකින් තොරව අනතුරු ඇගවීමක් පමණක් සිදුකර නැවත ශී‍්‍ර ලංකාව වෙත යවන්නැයි ඉන්දියා රජය එරට වෙරළාරක්ෂක හමුදාව වෙත දන්වා තිබේ.

මෙම ධීවරයින් 19 දෙනා සිටි ඔවුන්ගේ යාත‍්‍රා ඉන්දියා මුහුදු කලාපයේ ගැවසෙනු දැක ඔවුන් තමන් භාරයට ගෙන ඇති ඉන්දියා වෙරළාරක්ෂක අංශ එම පිරිස තමිල් නාඩු පොලිසියේ විශේෂ වෙරළාරක්ෂක ඒකකයට භාරදීමට ගොඩබිමට රැගෙන එමින් සිටියදී ඔවුන්ට මෙම පණිවුඩය ලැබී ඇති බව සඳහන්ය.

අනතුරු ඇගවීමක් සිදුකර ධීවරයින් නැවත ශී‍්‍ර ලංකාව බලා යවන බව ඉන්දියා වෙරළාරක්ෂක අංශ කියයි.

මෙරට අත්අඩංගුවේ තිබුණු ඉන්දිය ධීවර බෝට්ටු 81 ක් නිදහස් කිරීමට ශී‍්‍ර ලංකාව ගෙවුණු සමයේ කටයුතු කළ අතර එයට ප‍්‍රතිචාර දක්වමින් ඉන්දියාවද ඔවුන්ගේ අත්අඩංගුවේ තිබුණු ධීවර බෝට්ටු 17 ක් හා රදවාගෙ සිටි ධීවරයින් 6 දෙනෙක් නිදහස් කිරීමට කටයුතු කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us