මුහුදු සීමාව පැන්නත් මිත්‍රත්වය සලකා ලාංකික ධීවරයන්ට නිදහස

Published in පුවත්
Thursday, 26 February 2015 11:45

ඉන්දියා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වු බව කියන ශී‍්‍ර ලංකා ජාතික ධීවරයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමකින් තොරව අනතුරු ඇගවීමක් පමණක් සිදුකර නැවත ශී‍්‍ර ලංකාව වෙත යවන්නැයි ඉන්දියා රජය එරට වෙරළාරක්ෂක හමුදාව වෙත දන්වා තිබේ.

මෙම ධීවරයින් 19 දෙනා සිටි ඔවුන්ගේ යාත‍්‍රා ඉන්දියා මුහුදු කලාපයේ ගැවසෙනු දැක ඔවුන් තමන් භාරයට ගෙන ඇති ඉන්දියා වෙරළාරක්ෂක අංශ එම පිරිස තමිල් නාඩු පොලිසියේ විශේෂ වෙරළාරක්ෂක ඒකකයට භාරදීමට ගොඩබිමට රැගෙන එමින් සිටියදී ඔවුන්ට මෙම පණිවුඩය ලැබී ඇති බව සඳහන්ය.

අනතුරු ඇගවීමක් සිදුකර ධීවරයින් නැවත ශී‍්‍ර ලංකාව බලා යවන බව ඉන්දියා වෙරළාරක්ෂක අංශ කියයි.

මෙරට අත්අඩංගුවේ තිබුණු ඉන්දිය ධීවර බෝට්ටු 81 ක් නිදහස් කිරීමට ශී‍්‍ර ලංකාව ගෙවුණු සමයේ කටයුතු කළ අතර එයට ප‍්‍රතිචාර දක්වමින් ඉන්දියාවද ඔවුන්ගේ අත්අඩංගුවේ තිබුණු ධීවර බෝට්ටු 17 ක් හා රදවාගෙ සිටි ධීවරයින් 6 දෙනෙක් නිදහස් කිරීමට කටයුතු කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us