Milky Dress

Published in අනං මනං
Thursday, 26 February 2015 13:52

කිරි ආහාරයක් ලෙස භාවිතා කරනවට අමතරව විවිධ විදියේ රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා  බව අපි දන්නවා. නමුත් ඔබ දැකල තියෙනවද කිරි ඇඳුම් නිර්මාණය කිරීමට යොදාගන්නවා.

පහත තිබෙන සියලු ඡායාරූප සඳහා ඇඳුම් නිර්මාණය කොට තිබෙන්නේ කිරිවලින්. මේ විශේෂිත  ඡායාරූප කිහිපය නිර්මාණය කර තිබෙන්නේ පෝලන්ත ජාතික ඡායාරූප ශිල්පී Jaroslav Wieczorkiewiz විසින්.

ඔහු පවසන ආකාරයට මේ ඡායාරූපවලට අදාල ඇඳුම් සම්පුර්ණයෙන්ම  නිර්මාණය කොට තිබෙන්නේ කිරි ඇඟ මතට පතිත කිරීමෙන්. ඒ සඳහා ඇඟේ විවිධ අංග සඳහා වෙන වෙනම කිරි පතිත වීමට සලස්වා තිබෙනවා.

අවසානයේදී ඒ හැම ඡායාරූපයක්ම එකට එකතු කර තමයි අවසන් නිර්මාණය සිදු කරලා තියෙන්නෙ.

milk

milk1

milk2

milk3

milk4

milk5

milk6

Last modified on Thursday, 26 February 2015 14:10

ක්‍රීඩා

Connet With Us