subash
අවශ්‍ය මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය ද? අප්‍රේල් ඡන්දය ද? - සුනන්ද දේශප්‍රිය
තීරණාත්මක දේශපාලන කුණාටු සමාජයන්හි මෙන්ම දේශපාලන පක්ෂ සහ සන්ධාන තුළ ද හැලහැප්පීම් සහ විරසකයන් ඇති කරයි. නුවනැති සහ පළපුරුදු කප්පිත්තෝ එවැනි කුණාටු කල් තියා දකිති. රුවල් හකුළා කුඹ ගස් පහත හෙළති. කුණාටුවව පහ වනතුරු සිය නාවිකයින් එකා සේ මෙහෙයවා ගනිති.
‘India's daughter’ චිත්‍රපටයට එරෙහි විරෝධය උග්‍ර වෙයි
2012 වර්ෂයේ ඉන්දියාවේ සිදුවූ සමූහ අතවරය අලලා නිර්මාණය වූ ‘India's daughter’ චිත්‍රපටය සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.
මහින්ද රාජපක්ෂ පරාජය කරනු ලැබුවේ මේ වන විට අගමැතිධූරයට, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කොට, කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ ඉතාම විශ්වාසදායි පිරිස නොවේ. එම කණ්ඩායමේ සිටි මේ වන විට විදේශ ඇමතිධූරය දරන මංගල සමරවීර මහතා යම් වැදගත් මැදිහත්වීමක් සහ කැපකිරීමක් කළ බව සැබෑය. ඒ එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවට වඩා ඔහුගේ පෞද්ගලික දේශපාලන අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීම සඳහාය. එබැවින් මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනයක මහත්මිය කළ යුතුව ඇති දේශපාලන උපක්‍රමයක් මෙහි තිබේ. ඒ වූ කලී මීළඟ මහා මැතිවරණයේදී මංගල සමරවීර තම පක්ෂයට එකතු කර ගැනීමය.
ආරක්ෂක බුද්ධි අංශවල සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඔත්තුකරුවන් නව රජයේ ක්‍රියාමාර්ග වලට අකුල් හෙලමින්, විදේශීය රජයන් අතර ගොඩනැගෙමින් පවතින යහපත් සම්බන්ධතාවය බිඳ දැමීමට කටයුතු කරමින් සිටින්නේදැයි බරපතල සැකයක් මතුවී ඇතැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවිදුලිබල හා බලශක්‌ති රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා අද උදෑසන යෙදී තිබු සුබ මොහොතෙන් යළි විවාහ දිවියට එක්විය.
මහනුවරට මහින්ද සමඟ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 100 ක් ! ලක්ෂ 8 ක සෙනඟකුත් !!
මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා සංවිධානය කරන රැළි මාලාවේ දෙවැන්න අද (06 දා) පස්‌වරු 3.00 ට මහනුවර මධ්‍යම වෙළෙඳපොළ අසල පැවැත්වේ. මේ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇති බවත් ඔහු ඊට සහභාගී වනු ඇති බවත් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මහතා පැවැසීය.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අද (06) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
රාජපක්ෂලා පැන්නු මුදල් හොයන්න ලෝක බැංකුවේ විශේෂඥ කණ්ඩායමක් එයි
මූල්‍ය වංචා සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
විදෙස් කටයුතු ඇමතිතුමනි,
කාලයක් පුරා රටේ විකල්ප මතධාරීන් සමීපව ඇසුරු කරන, ඔවුන්ගේ ආභාශය ලබන ඔබ මේ ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇතැයි ප්‍රථමයෙන් විශ්වාස කරමි.
