රංගේ බණ්ඩාර යළි විවාහ දිවියට

Published in පුවත්
Friday, 06 March 2015 09:06

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවිදුලිබල හා බලශක්‌ති රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා අද උදෑසන යෙදී තිබු සුබ මොහොතෙන් යළි විවාහ දිවියට එක්විය.

අද කුරුණැගල දී එම විවාහය ලියපදිංචි කෙරුණු අතර ඔහුගේ අත ගත් තැනැත්තිය ජපානය හා ව්‍යාපාර ගනනාවක යේදී සිටින ව්‍යාපාරික කාන්තාවකි. ආණ්මඩුව ප්‍රදෙශයේ පදිංචි කාරියක වන ඇය ද මීට පෙර විවාහ වී සිට වැන්දඹුභාවයට පත් තැනැත්තියකි.

රංගෙ බන්ඩාර මහතාට මීට පෙර විවාහයෙන් දරුවන් දෙදෙනකුද වේ. එම විවාහය හා තවත් නීතානුකූල නොවූ විවාහයක් සම්බන්ධයෙන්ද ගැ‍ටුම් ගනනාවක් සිදුවූ අතර ඒවා මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියටද පත්ව තිබිණි.

Last modified on Friday, 06 March 2015 09:14

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us