ජොනීව අල්ලස් කොමිසමට කැඳවයි

Published in පුවත්
Friday, 06 March 2015 09:18

හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

පසුගිය කාලයේ සිදුවූ එතනෝල් වංචා මෙන්ම සතොස හී සිදුවූ මහා පරිමාණ වංචා ‍රැසක් සම්බන්ධයෙන්ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගේ නම ඇඳී තිබිණි.එමෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අයත් වයඹ ඩිස්ටීලර්ස් සමාගමේ නීතිවිරෝධි කටයුතු රසක්ද පසුගියදා අනාවරනය විය.

එමෙන්ම හිටපු ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්ද ප්‍රනාන්දු මහතාගේ නම කිවැවුනු අතර එම පරීක්ෂණ යට ගැසීම වෙනුවෙන් ඔහු එජාපය අත හැර ආන්ඩුවට එක්වුන බවටද මතයක් වේ.

Last modified on Friday, 06 March 2015 12:09

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us