subash

subash

චීනයේ ආධාර ඇතිව ඉදිකෙරමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නැවත්වීමට ඊයේ (04දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

Selfie ලෝකය

Published in අනං මනං
Thursday, 05 March 2015 12:03

selfie යකට මුණ දාගත්තෙ නැති කෙනෙක් නෑ මම හිතන්නෙ. අලුත් තාක්ෂණික උපකරණ, සමාජ වෙබ් අඩවි සමඟ ගණුදෙනු කරන අපි හැමෝම සෙල්ෆි ගැන දන්නවා.

මුහුදු කොටි නායිකාවක අත් අඩංගුවට ගත්තා යනුවෙන් රජයේ හා පෞද්ගලික මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කළ පුවතේ සඳහන් පරිදි ඇය මෙරට සැඟවී සිටි මුහුදු කොටි නායිකාවක් බව හැඟ වුවත් එය සත්‍යයක් නොවන බව හෙළිවේ.

විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම එකවර සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂයේ එකඟතාව පළ වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දුන් බව වාර්තා වේ. ජාතික ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නවා නම් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට භාර කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

දකුණු කොරියාවේ සියොල් නගරයේදී එල්ල වූ ප්‍රහාරයකින් එරට අමෙරිකානු තානාපති මාක් ක්ලිපර්ට් තුවාල ලබා තිබේ.

‘‘පරචිත්ත ඥානය’’ යනුවෙන් හැඳින්වෙන්නේ අනුන්ගේ සිත දැකීමේ, කියවීමේ හැකියාව යි. මෙම හැකියාව තිබූ ලොව පසිඳුම පුද්ගලයා වූයේ ගෞතම බුදුන් වහන්සේ ය. උන්වහන්සේ හැරුණ කොට විවිධ ඍෂිවරුන් ද, දියුණු ආධ්‍යාත්මික බලයකින් හෙබි පුද්ගලයන් ද මෙම හැකියාවෙන් යුක්ත වුවන් බව අප අසා ඇත. එහෙත් මෙය ප්‍රබන්ධකරුවා/කාරිය වෙත ද ඇතැයි පැවසුවහොත් ඔබ විශ්මයට පත්වනු ඇත. විශ්මයට පත් නොවන්න! සැබවින් ම ප්‍රබන්ධකරුවා/කාරිය යනු අන් අයකුගේ හෝ පිරිසකගේ සිත් කියවන්නෙකි; කියවන්නියකි.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සිකුරාදා (13දා) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. එහිදී පස්වරු 2.30 සිට ඔහු සිය කතාව පවත්වනු ඇත. ඉන් අනතුරුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහත්වරුන් සිය කතා පැවැත්වීමට නියමිතය.

යාපනයේ, කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉදිවන ජනාධිපති මන්දිරය ජනසතු කිරීමට බලාපොරොත්තු වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි නොමනා වචනයෙන් කතා කළ බව සඳහන් කරමින් ඉන්දියාවේ ප්‍රමුඛතම පුවත්පතක් වන හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර අැත.

 ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්වය ශක්තිමත් බැවින් මෙරට ලබා ගෙන ඇති අධික පොලියකින් යුතු ණය යළි ගෙවීම සඳහා ශ‍්‍රී ලංකා රජය අපේක්ෂා කළ ඩොලර් බිලියන හතරක ණය මුදලේ ඇප ඉවත් කිරීම ප‍්‍රතික්ෂේප වී ඇතැයි ඒ.එෆ්.පී පුවත් සේවය පවසයි.

Connet With Us